රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්
ප්‍රේමයේ වරද කල
පරාජිත පෙම්වතුනි
නුඹලාට රාත්‍රිය සිරගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...
නින්ද විඳි කෙනෙක්නම් නුඹ
දැකිය යුතුම වේ සිහිනයක්.....
ආදරය කලානම්
පහන් කල යුතුය....
නිදි නැති රැයක්
හදවතක් තිබුනිනම්
තිබිය යුතු වේ
ඔබට ප්‍රේමයක්
ප්‍රේමයක් තිබුනු තැන
සැඟව ඇතී
සදාතන ශෝකයක්...
රාත්‍රිය සිර ගෙයක්
අන්ධකාරය රුදුරු දඬුවමක්...
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



පුලුවන්නම් මට මේ සින්දුවේ MP 3 එක හොයල දෙන්න... ලොකු උදව්වක් ...
මමත් හොයනව..හම්බ උන ගමන් upload කරන්නම්..