ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
සිත ඔබව සොයනව දවසෙම...
මේ ජීවන හිමගිරි අරණේ
මට හමුවූ වනපස කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලනියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳවී පිපුනේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ...
<Victor Rathnayaka>
සමහරවිට මේ සින්දුවෙන් කියවෙන්නේ බොළඳ ප්‍රේමයක පටන් ගැනීම වෙන්න පුලුවන්, ඒ උනාට මම පෞද්ගලිකව මේ අත්දැකීම විඳල තියෙනව, ඒක මගේ ප්‍රථම ප්‍රේමය මේ සින්දුව තමා ඒ ප්‍රථම ප්‍රේමයේ තේමා ගීතය.., ගොඩක් කාලේකට පස්සේ මේ සින්දුව ඇහුවෙ, තවමත් හිතට සමීපයි එදා වාගෙම....
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



Song eke lyrics weradi ...
corrections
මේ ජීවන > මේ සීතල
මාලනියේ > මාලතියේ