
ඉකිගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගණුදෙනු කරනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....
හීනෙන් හිනැහී
තුන්යම මා රවටා...
මැදියම් මහ රෑ
අදටත් හිත ඉගිලෙනවා...
නින්දෙන් ඇහැරී
කළුවරේම යළි සොයනා...
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
රිදුමක් වාගේ
කිසිදා සුව නොවෙනා...
සුසුමින් විතරක්
නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරි තැන
උණු කඳුළුම වගුරුවනා....
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



හ්ම්ම්ම්ම්........
මට මගේ නොවන මගේම ආදරෙයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
කියන්න ඕන සේරම ටික මේ වචන ටිකේ තියෙනව
ඉකිගසා හඬන අතීතයක
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා....
ඔව් මට මගේම ආදරයක් තිබුණා,,,