හිතක් තිබුනා
මටත් පෙම් කරනා
හිතන්නා
ඈ මගෙම කියලා
හිතුවෙවත් නෑ
ඈ යාවියැයි හැරදා
ඉල් මහේ සඳ සේ
ඈ ගියා
මැකිලා....
කලක් තිබුනා
ඉමක් නොදකිනා
පහස සොයනා
අද වසක් විසක් සේ
දැනුනාට ඔබට මා..
මහා කඳුලක
ළතැවුල් සඟවා
පාළු අඳුරක
ගුලිව හිඳ මා
ඔබේ වදන් පිහිතුඩු
ඇන ගනිමි හැමවෙලේ...
<Nadeeka Guruge>
පිළිතුරු තැපෑලෙන්
6 months ago
නියමයි !
අදමයි ඇහුවේ, thanks :)
එකනම් ඇත්ත තමයි සමහරු අපි හිතන්නෙත් නැති වෙලාවක අපිව දාල යනවා
වෙද සිතක සිත්තම
අනිවා ලස්සන සින්දුවක්
නදීක ගුරුගේගේම "ඒක සිහිනයක්" කියලා සින්දුවක් තියනවා
ඒකත් මේ වගේ