
සුසානයක නොදැවී
සිතේ තවම තනි වී
තියේ එදා ඔබ පිදූ දයාබර
සෙනෙහෙ සුවඳ නොමැකි
සුසානයක නොදැවී....
පියාගතිමි නෙතු මා
ඔබේ සිහින රඳවා
නුවන් විවර කර
සොයා බැලූ සඳ
ඔබ දුරක පියඹා
වෙන දෑසක බැඳිලා
තව හීනෙක වෙලිලා
ඔබේ සුවඳ සුවඳයි
ඔබේ මතක මතකයි
ඔබෙන් තිළින ලද
දයාවන්ත හිත
සදාතනයි සත්තයි
එදා වගේ සුවඳයි
අතීතයම සමරයි..
<Asanka Priyamantha>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



අහලම බලන්ඩ ඕනා !
ස්තූතියි මේ ගැන පෝස්ට් කලාට....
මමත් ආස සින්දුවක්