අවසන් භවයද සොඳුරිය මේ අප
අප හට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරිසරනා...
නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දුටු සැනිනේ
කඳුළු ගඟට කෙළවරක් තියෝදෝ
ඔබ නැති මේ ගමනේ
දැක ගන්නවටවත් ලැබේද ඔබ යළි
නෙතු පියවෙන්න කලින්
සොහොන් කොතත් මගෙ
කඳුළු සලාවි
සොඳුරිය නමින් ඔබේ...
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago


