වියෝවූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්
හැඬූ දා කඳුළයි දකින්නේ
සිනාවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට
ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම
බිහිසුණුයි චන්ඩයි
හඳක් නැති දා අහස් තලයට
තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම
ලබන්නේ ගැරහුම්...
<Sunil Edirisinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



මේක මොනතරම් ඇත්තක්ද? කාලයක් පැල් බැඳගෙන අහපු සින්දුවක්.
මමනම් තවම පැල් බැඳගෙන අහනව.. :D