ආලෙන් වෙලා ගන්න
කෝළම් කලා
හිත ආලෙන් මුදා ගන්න
මායම් කලා
මම හීනෙන් අපේ ලෝකෙ
සායම් කලා
ඔබ සායම් මකා ගන්න
වෑයම් කලා
මම දෑසින් කලා ඔබට
පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වලට
චෝදනා...
මම මෑතින් ඉඳන් වින්ඳා
ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ
ඇස් දිහා මගේ නාඩනා..
පෙම් වසන්තේ ඇවිත් නැද්ද
තාමත් ඔහේ
පාලුයි වගෙ නැද්ද
තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහොම
කාලයක් මෙහේ
අපේ ආදරේ
භාවනවක් වගේ...
<Athula & Samitha>
අතුල&සමිතා ගොඩක් කාලෙකට පස්සෙ කිවුව ලස්සන සින්දුවක්.
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


