තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින්..
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
මායාවකි ප්රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ...
<Victor Rathnayaka>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



අනේ පුළුවන් නම් පොඩි උදව්වක් කරන්නකෝ මට. වික්ටර් රත්නායකගෙ පරණ ලස්සන සින්දුවක් තිබුනා 'අරුන්දතී... තාරකාව සේ දිලී දිලී ...' කියලා. පුළුවන්කමක් ඇත්නම් ඒ සින්දුව හොයලා පබ්ලිෂ් කරන්න පුළුවන්ද. ඒක ලියල තියෙන්නෙ සුනිල් ආරියරත්න. මං ඒ සින්දුවේ පසුබිම් කතාව අහපු දවසෙ ඉඳලම හොයනවා ඔය සින්දුව. ගොඩාක්ම කාලෙක ඉඳල ඇහුවෙ නෑ.
මගෙ collection එකෙ තිබුනොත් අප්ලෝඩ් කරන්නම්..පසුබිම් කතාව අපිට දැන ගන්න පුලුවන් වෙයිනෙ නේද එතකොට..?
http://hanthaana.blogspot.com/2012/02/blog-post_18.html