අමතක වෙන්නෙ නෑ
කීවත් ඔබ මට අමතක කරන්න මා කියා
අමතක වෙන්නේ නෑ
ඔබ එය දන්නේ නෑ...
ආදරයක් මුල පුරන්න
කිමද හමුවුනේ අප කිමද හමුවුනේ
හමුවී යළි විරහතාපය
දැවෙනු මට දැනේ සිත දැවෙනු මට දැනේ...
සාගරයක දිය බිඳක් වී ඇත
ඔබට මගේ සෙනේ අද ඔබට මගේ සෙනේ
හඬනා පෙම් හදක් පමණද
ඔබෙන් හිමිවුනේ මට ඔබෙන් හිමිවුනේ...
<T.M.Jayarathna>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
ලස්සන මමත් ආසම සින්දුවක්....
සුභ අළුත් අවුරුද්දක් වේවා...
සුභ අලුත් අවුරුද්දක්..., මගෙනම් ජීවීත කථාව වගෙ සින්දුවක් මේක. :)