දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ..
හිරු රැසින් හැම පිනි බිඳක්මත්
දිලිසි දිලිසි අවදි වෙන්නෑ
දෛවයයි
ඉරණමයි
ජීවිතය සමඟින්
රඟන රැඟුමක්දෝ..
දඟකාර සමනල් අවදියේ අපි
ඉගිලුනේ අපේක්ෂාවන් කරා
පිනි සුළඟේ දැවටෙමින්
කාන්සියට ගී ගැයුවා
අපෙ ගී ඇසුනේ අපට පමණයි..
සුසීමා ටෙලි නාට්‍යයෙ තියෙන ලස්සන සින්දු ගොඩකින් එකක් තමා මේකත්, අහම්බෙන් වගෙ හම්බ උනේ, සැහෙන වෙනස් විදියෙ ලස්සන සින්දුවක්..
<Clarence Wijewardene>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



සුසීමා ටෙලි නාට්‍යයේ ඔක්කොම සින්දුවලට මං හරිම ආසයි.
මේක තමා මම ආසම එක.. මාර ලස්සන වචන ටිකක්
http://hanthaana.blogspot.com/2012/01/blog-post_7264.html
නිල්පාට දම්පාට රතුපාට... මාර ලෝකයක්...
අපි හරිම වාසනාවන්තයි ඒ දවස්සවල තිබුන නාට්‍ය හරිම ලස්සනයි.
අපිට තවම ඒවයෙ දෙබස් මතකයි..අද නාටය්‍ය කීයක එහෙම මතක හිටිනවද...