පිපුනු කුසුම පරවූවා
ඹබර කිකිනි ගොළු වුනා
මුතු කැට සුද සැඟවුනා
හසරැලි වියළි ගියා..
සිතක නැගී
පෙම් රළ පෙළ
වෙරළ වැළඳ
නිල් දැසක
කඳුළු වලට
පෙරළුනා..
<Amaradewa>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


