සිතාරා නුඹට මං ආදරෙයි
ඔය නීල නෙතු යුග
පුරා දිදුලනා
ආදරෙන් හිත පිරෙයි..
පෙර සසරෙදිත් මේ ලෙසින් අපි
හමුවුනා මෙන් දැනෙයි
නෙතු වසා සිටියදිත්
පෙනෙන්නේ නුඹේ රුවයි..,
මට පෙනෙන්නේ නුඹෙ රුවයි...
මගේ හදවතත් නුඹෙ සිතින් අද
නොවිඳිනා දුක් විඳි
හමු නොවි වෙන් වුනත්
පතන්නේ නුඹෙ රුවයි
දිනෙන් දින මම ආදරෙයි..
<Nalaka Anjana Kumara>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


