සිතුවිලි සිරවී
හදවත පතුලෙ
ඉකීබිද වැලපෙනවා
රුව සැංගි මගෙ
මතකය අතරෙ
නෙත් අසරන වෙනවා
ඔබේ සෙනෙහස දැක
සැගවෙනු කෙලෙසද
නැ මට තවමත් වැටහෙන්නෙ
සුසුම් නිම්නයෙ
තනි වෙන්නට නම්
මේ ලෙස ඇයි
අප හමුවන්නෙ
මීලාන වූ මල්
ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දි
ලොව දහසක් නෙත්
හිනැහෙන මොහොතෙ
ඔබේ මගෙ ලොව කදුලු දකී
<Bandara Athawuda>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මට අනුව හොදම විරහ ගීතය....පුදුම විදියට විඳින්න පුළුවන්
අපි ගොඩ දෙනෙක් විරහව විඳිනව..ඒකයි මේ සින්දු මෙච්චර රහට දැනෙන්නෙ....