හැමදාම හඬන සිත හදන්න
නුඹ ළඟ නැහැනේ
කවුරුවත් එප නුඹ හැරුනම
දුක දැනුනාවේ
ඉස්සර වගෙ හීනෙන්වත්
දැන් එන්නෑනේ
මට විතරද දුක දැනෙන්නේ
මං දන්නෑනේ...
සඳ මඬලට උපමා කර
කවි ලියු කාලේ
කාගෙත් දුක දැනෙනා හිතක්
ඔබ සතු වුයේ
කඳුළු බලා
ඔබ අද මට හිනැහෙනවානේ
ඔබවම හිත පතනා කරුණ
මං දන්නෑනේ...
නෙතු තෙමුනා මගේ මතෙකට
ඔබ එන ගානේ
තවම හිතේ ඔබ හැරුනම
කවුරුත් නැහැනේ
අද නැතිමුත් ලඟ සිටිදා
සිත හැදුවානේ
හිත මේ තරමට අසරණ
ඔබ හින්දානේ....
අද අහම්බෙන් වගෙ හම්බ උනේ මේ සින්දුව...හිතට ගොඩක් වැදුන නිසා එහෙමම ටයිප් කලා එක හුස්මට..ඇත්තටම ලස්සනයි...
<Romesh Sugathapala>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



පට්ටම සින්දුවක් මචං.......
බොක්ක කොර වෙන්නම වැදුනා ......
ගූගල් එකවුන්ට් එකෙන් කොමෙන්ට් දාන්න බෑ ???
පොඩ්ඩක් බලපන් තරහ නැතුව......
හරි..මම බලන්නම්...තැන්ක් යු වේවා..
maxa machan
cha