හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදි
දැනුනේ නෑ මටනම් පාළු
ග්‍රහයෝ නැතුවාලු ඔබගෙ නිසි පරිදි
මටනම් නෑ අඩු පාඩු
මේ දුරු ගමනේ
මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා
එක් වීලා
මේ දිවි සටනේ
නොයමි පැරදිලා
මා නුඹ ගන්නෙමි දිවුරා..
දුර අහසේ
තාරකා
ඇයිදෝ නුඹව
තනිකරලා
මල් වැල් ගොතා
නුඹේ දෙවුරේ හොවා
රැක ගන්නෙමි මගේ
ප්‍රාණයෙන්
ග්‍රහ දොස් මකා
මා ප්‍රේමයෙන් දොවා
නුඹ ඉන්නේ සදා මා ළඟින්...
<Shihan Mihiranga>
මටනම් උනේ මේකෙ අනිත් පැත්ත..., නොදකින් ඔය කේන්දර හොයා ගත්ත එකාව මට අහු උනානම් මරාගෙන මැරෙනව..:D
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



maxa machan
cha...