ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකි
ස්නේහේ ගඟුල්
ප්‍රේමේ තැවුල්
මැවු ඉන්ද්‍ර ජාලේ ඇයයි
දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ලංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ලඟයි
මගේ අරුම පෙම් අංගනා
නෙතේ හැංගි හැංගි ඉඳී
සිතේ ස්වර්ණ යානේ නිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා..
<Victor Rathnayaka>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



ම්ම්ම්ම්.... මං ආසම සින්දුවක්.