
හිත වාවන්නේම නෑ
ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරිකෝඩු මැදියම් රෑ
දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා...
සුසුමන් කියා නොදුන්නු
ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නෙ ඔබමයි ළඳේ
දෑසත් පියාන ඉන්නේ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙළී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී
උකුලේ නිදාන උන්නු
කාලේ ආයේ එන්නෙ නැහැනෙ
තනි වෙන්න බෑ මට ඉතින්
කෙහෙරැල්ලේ ගෑවි ගෑවි
සුවඳ සෙවුවේ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා
පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ ඇයි ආදරී...
<BNS>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



ඔයාගේ මේ එකතුවට මං හරිම ආසයි. තව ඉදිරියටත් ලියන්න
අනිවාර්යෙන් ලියනවා... බොහොම ස්තුතියි..,