සිහින දූවක
ආදරේ පිරුණූ
උණුහුම් දෑසම
හමුවන තුරා
ජීවිතේ පියගැට පෙළ ලඟ
විකසිත ආදර ප්‍රාර්ථනා...
රම්‍ය වන අරණක
?? කුසුමක පවා
හමනා
සදාදරණීය සුවඳමයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
උදා තරුවක්
ඇහරවන
අරුණු ගීයක පවා ගැයෙනා
සදාතනික මිහිරියාවයි
සුහුඹුල් ආදර ප්‍රාර්ථනා...
<Kasun Kalhara>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



"පොඩිම පොඩි අඩුවක් ......
රම්‍ය වන අරණක
ඔත් කුසුමක පවා .....
"ඔත්" කියන්නේ වැතිරුණු.... "
කියල නිවැරදි කිරීමක් කරල තිබුනා නාඳුනන Comment එකක.. බොහොම ස්තූතියි ඒකට