ඔබේ සිනා ලඟ නෙත නැවතුන දා
ඔබේ කතා ලඟ සිත නැවතුන දා
ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ....
කුමටද උපමා
ඉතිහාසේ සිටි
ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම්
පෙම් පාරදීසෙන්
ඉමක් කොනක් නැති
ආකසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත
පෙම් හදවත් තුල
පෙම් සිතිවිලි බෝමා...
<Jagath Wickramasinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago



කාලයක් මා ඉතාමත්ම ආසා කළ සින්දුවක්. අදත් අහනකොට එදා දැනුනු හැඟීම ඒ විදියටම දැනෙනවා.
මටත් එහෙමම තමා...:D
මමයි මගේ හිටිය ගෑනු ලමයයි හැම වෙලාවෙම අහන්න පුරුදු වෙලා හිටපු සින්දුවක්..අදටත් මේ සින්දුව ඇහෙනකොට එදා වින්ඳ උනුසුම හිතට දැනෙනව..
සුන්දර හදවත්