අපි ආයෙත් හමු නොවූනනම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යළි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමු නොවූනනම්
ඔබ නාඳුනනා විරහ වේදනා
පෙරදා වින්ඳේ මා පමණයි
හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
අදත් විඳින්නේ මා පමණයි
සමුගන්නට නම් අහිමි ආදරෙන
ආයෙත් ඇයි අප හමු වන්නේ
ආදරයේ කඳුළින් මිය යන්නද
ජීවිත ඉරණම විසඳෙන්නේ
<Somathilaka Jayamaha>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


