ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි
නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම්
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි
පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ..
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


