කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනව
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා
හිඳුන වැව් පතුලේ
කටු කොහොළු පෙනෙනවා
රිඳුන හිත් මඬලේ
සෝසුම් දැවෙනවා
පිරුන වැවි ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඬලේ
පෙම් සුවඳ දැනෙනවා
<Amarasiri Peiris>
සින්දු අහන්න නෙමේ...අහල තියෙන සින්දු විඳින්න එන්න හන්තානට....
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා........
මතකෙ හැංගිලා තියන හැම ගීතයක්ම වගේ මෙහෙම මතකෙට ගේනවා ට ස්තූතියි
:D