
සිතින් මා නොසැලි හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනු මැනවී..
තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලි සීතේ
වැටුන මහ වරුසා මතක් වේ
නුඹ රැඳි දෑසේ..
තවම මා නොදුටු සිනා කැන්
හමු නොවු යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයදිමි නිබඳේ..
<T.M.Jayarathna>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago


