
සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ
සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි...
සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි..
සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි...
දහස් වතාවක් අහල ඇති මේක..ඒත් අදටත් එදා ඇහුව වගෙම ලස්සනයි රසයි..,
<Karunarathna Diwulgane>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



lassanayi
මේක මමත් ආසම සිංදුවක්..ලස්සනයි...
මේ සින්දුවෙ තේරුම මට හෙන අපැහැදිලි අප්පා.... මේක අහන හැම වෙලාවෙම මගෙ හිතේ මැවෙන්නෙ එකිනෙකට වෙනස් රූප අදහස් ටිකක්... :D :(