
කලා වැව හිඳෙනවා
ආයෙමත් පිරෙනව
මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා
හිඳුන වැව් පතුලේ
කටු කොහොළු පෙනෙනවා
රිඳුන හිත් මඬලේ
සෝසුම් දැවෙනවා
පිරුන වැවි ජලයේ
සුදු නෙළුම් සරනවා
හැදුන හිත් මඬලේ
පෙම් සුවඳ දැනෙනවා
<Amarasiri Peiris>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මගේ හිත බිඳෙනවා
ආයෙමත් හැදෙනවා........
මතකෙ හැංගිලා තියන හැම ගීතයක්ම වගේ මෙහෙම මතකෙට ගේනවා ට ස්තූතියි
:D