
අප හමුවූවත්
නොවුනත්
කාලය ගත වී යනවා
අප තනිවූවත්
නොවුනත්
ලොව එක සේ පවතිනවා
ලොව මල් පිබිදෙන්නේ
යළි පරවෙන්නටනම්
අප හදවත් එක්වෙන්නෙත්
වෙන්වන්නටනම්..
යළි වෙන්වන්නටනම්....
පෙරුම්පුරා හමු වන්නෙත්
දිගු කලකින්නම්
හමුවූවත් යළි සැනකින්
වෙන්වී යයිනම්
අප යළි තනිවේනම්..
<T.M.Jayarathna>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago


