
මග බලා හිඳිමි මා
එනතුරා යළි සිහිනෙයෙන්වත්
හිත හදා ගනිමි මා
නෙතු පිරෙන තුරු කඳුලකින්
දුක සේ ගෙවමි
මේ කෙටි කලත්
රහසේ මියෙමි මා
ඔබ පැතුම එයනම්
කිළිටි අඳුරේ
එරී සිරවි
සියලු දේ නැති වී
සිළිටි සිරුරේ
සුවඳ වියැකි
දෙලොවකට මැදි වී
හැඬුමන් හදේ
සුසුමන්
හසුරමින් ගිය ඒ ඔබදෝ මේ
අද මෙසේ ගිලිහී
වෙන් වී ගියේ
දුරස් වී විගසින්
<Nadeeka Jayawardhena>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago


