සේද සිහින සුදු
දුන්හිඳ නුඹ
උස සීත නමුණුකුල
ගිරිහිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද...

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන
මළහිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද
ජීවිත පියගැට පෙළ

මාළිඟාව ළඟ පය පාමුල
සුදු නෙළුමද මම
සඳකඩ පහනක
නාද නගන සඳ සඳළුව මත
හිමි පාද සලඹ
ගීයට පෙම් බැඳ..

<Gunadasa Kapuge>

3 Responses so far.

  1. ඔයාට බැරිද මේ සින්දු ලිව්වෙ කවුද කියල කොහෙන් හරි හොයා ගන්න. සෑහෙන උත්සාහයක් දැරුව හොයා ගන්න බැරි උනා. වටිනා කම කියල නිම කරන්න බැරි වේවි ඒ වැඩෙත් කරන්න පුළුවන්නම්. අමාරුවේවි ගොඩක්. උත්සාහයක් දරන්නකෝ ජය වේවා.

  2. See Jay says:

    හොයන්න දෙයක් නෑ..රත්න ශ්‍රි විජේසිංහ, ඔය සින්දුව තියෙන Album එකම ලිවුවේ එකම එක්කෙනෙක්.... කපුගේ ගැන ඕන දෙයක් අහන්න කොල්ලගෙන්..වෙඩි වගෙ දෙන්නම්...:D

  3. Unknown says:

    රත්න ශී විජේසිංහ මහතා

Leave a Reply