පුදසුනක නිසල බව
ලද පෙමට තිබුනිනම්
හදවතට නොවේ මේ තරම් සුසුම්
මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
මල් විලක එලා තිබු මුදු සුවඳ නෙලාගෙන
සැනසිල්ල ලගින් ගෙන එන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්..
සිල් සඳක ප්රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නෙ දුරින්..
<Dayan Withaarana>
පිළිතුරු තැපෑලෙන්
1 year ago
//සිල් සඳක ප්රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නෙ දුරින්..//
nice song!