මේ දවස් වල අහන සිරාම සිංදුවක්..
ගිටාර් එකත් එක්ක කසුන්ගෙ හඬ ගීතයේ තේරුම අපූරුවට මතු කරනවා
මේ දවස්වල ගිටාරය ඇසුරින් විතරක් කරන නිර්මාණ ටිකක් වැඩිවෙලා. මේකත් අපූරු නිර්මානයක්.මොකක්ද මේ ගිත ඇල්බමය
@Dinesh : ඔන්න ඊයේ දැම්ම කාලෙකට ඉස්සර අහපු එක..අද දැම්ම මේ දවස් වල අහන එක....:D@සිඳු : මේ වගේ ලස්සන වචන ටිකකට කරන්න පුළුවන් උපරිමය කරන්න පුළුවන් ගායකයෙක් තමා..@දයානන්ද රත්නායක : ඇල්බම් එක ගැන කිසිම අදහසක් නෑ..මේක් වගේ ඇල්බම් හොයාගන්න බැරි කසූන්ගෙ සින්දු ගොඩක් හම්බ උන පහුගිය ටිකෙ
සින්දු අහන්න නෙමේ...අහල තියෙන සින්දු විඳින්න එන්න හන්තානට....
මේ දවස් වල අහන සිරාම සිංදුවක්..
ගිටාර් එකත් එක්ක කසුන්ගෙ හඬ ගීතයේ තේරුම අපූරුවට මතු කරනවා
මේ දවස්වල ගිටාරය ඇසුරින් විතරක් කරන නිර්මාණ ටිකක් වැඩිවෙලා. මේකත් අපූරු නිර්මානයක්.මොකක්ද මේ ගිත ඇල්බමය
@Dinesh : ඔන්න ඊයේ දැම්ම කාලෙකට ඉස්සර අහපු එක..අද දැම්ම මේ දවස් වල අහන එක....:D
@සිඳු : මේ වගේ ලස්සන වචන ටිකකට කරන්න පුළුවන් උපරිමය කරන්න පුළුවන් ගායකයෙක් තමා..
@දයානන්ද රත්නායක : ඇල්බම් එක ගැන කිසිම අදහසක් නෑ..මේක් වගේ ඇල්බම් හොයාගන්න බැරි කසූන්ගෙ සින්දු ගොඩක් හම්බ උන පහුගිය ටිකෙ