ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක්
කොයින්දෝ....

දකින හැම රූපයම
ඔබේ රුව සේ පෙනෙ
අසන හැම ගීයකම
ඔබේ කටහඬ ඇසේ..

සිහිනයෙන් සිහිනයට
ඔබයි සැරිසරන්නේ
ඇසිපියෙන් ඇසිපියට
ඔබ පමණි සිටින්නේ...

<Abewardana Balasuriya>


3 Responses so far.

  1. \\සිහිනයෙන් සිහිනයට
    ඔබයි සැරිසරන්නේ
    ඇසිපියෙන් ඇසිපියට
    ඔබ පමණි සිටින්නේ..\\
    ඔය මතක් වෙලා තියෙන්නෙ ලස්සන සිංදුවක් අයියාට :)

  2. See Jay says:

    අහම්බෙන් වගේ මතක් උනේ...

  3. මොනවා ලියන්නද කියලා මටම හිතෙන්නෙ නෑ. අබේ ගැන. මම මාර්තු මාසයේ පොස්ට් 05 ක් ලිව්වා.
    මේ තමයි තවත් ලංකාවෙ බැස නොගිය සුපිරි තරුවක්.

    අබේගේ ප්‍රේම ගී වල හොදම එකක්.

Leave a Reply