
සයුරක් නොදුටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ
කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්න එපා
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්න එපා
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්න එපා
<Sunil Edirisinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



ලස්සන සිංදුව යාළුව......
අයෙ මොනව කියනවද? කාලෙකින් මේ සිංදුව ඇහුවෙ. එදා වගේම අදත් ලස්සනයි.
ඒ වුනාට නොබිදුණු හිත් හොයන්නේ කොහෙන්ද?
අපූරුය !
මමත් පුදුම ආස සින්දුවක් තමා..
@වර්ෂා : ඒකත් ඇත්ත තමා, නොබිඳුනු හිත් කොහෙද තියෙන්නෙ...