පුරුද්දක්ද
සසරේ හුරු වූ
පරද්දන්න
බැරි සේ දිනපූ
අනන්ත වූ
ප්‍රේමයකින් බැඳුනේ
හරස් වෙන්න හැදුවත් කවුරූ
වරද්දන්න හැදුවත් කවුරූ
වෙනස් නොවූ පවුරයි
නුඹ ලඳුනේ...
අඳුර පිරුනම
දෑස වැසුනම
තනිය දැනුන නිසා
කඳුලු පිරිනම
හිතේ හැම තැන
ඔබෙන් පිරුන නිසා
අඳුරේ
දුක සේ
රහසේ
ගෙතුනූ
නොලියූ
කවියේ
මතු වූ
ලඳුනේ
සිහින පෙනුනම
සැපයි හැමදා
සැබෑ කරන නිසා
සුසුම් හෙලුවම
හිතේ හැම කොන
ඔබෙන් පිරුනු නිසා
සිහිනේ ඇසුනූ
රහසේ දැකපූ
නොරැඟූ
රැඟුමේ
හැඟුමයි
ලඳුනේ...
<Yashan, Bathiya & Santhush>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
10 months ago


