හිතුවෙවත් නැති දවසක
හිතන් නැතිවම ළං උනා
අතීතේ දුර ඈතක
ආදරේ මග වැරදුනා..
අපි අපිම
අද ආයෙම
හමු උනා
ඒ පාරෙම.
අපි හමු උනා ඒ පාරෙම..
මල් යාය මැලවුනා
මල් දෙවැට හැඩිවුනා
සමනල්ලු ඉහ හැරූනු අත ගියා...
අපි ආයේ නොයෙනා නිසා....
නිල් අහස කළුවුනා
ඉකි ගගහා වැලපුනා
කඳුලින්ම පිරුනු වැව
බොරවුනා..
අපි නිතර ආව ගිය තැන නිසා...
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago


