කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා

ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඞූ කඳුලින්
ගයමි මම කිවිඳුනේ

මියුරු කවි වැල්
කුරිරු ස්වරයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන්
කුමට කවිකම්
කිවිඳ මට කවි ලොවේ

<Nanda Malini>
 

2 Responses so far.

  1. හේතුවක් දන්නේ නෑ..පොඩි කාලේ ඉදන්ම ආස සිංදුවක්....ස්තූතියි.....

  2. Miyuru says:

    නන්දා මාලිනියගෙ මං ගොඩාක් ආස සින්දුවක්... මං ආස මේ සින්දුව අහන්න රෑට, නිදාගන්න යන්න ඉස්සෙල්ලා... හරිම සංවේදී බවක් දැනෙනවා...

Leave a Reply