
කුරුටු ගෑ ගී පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
ඔබෙන් පෙරදා
උගෙන කවිකම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන්
හැඞූ කඳුලින්
ගයමි මම කිවිඳුනේ
මියුරු කවි වැල්
කුරිරු ස්වරයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන්
කුමට කවිකම්
කිවිඳ මට කවි ලොවේ
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



හේතුවක් දන්නේ නෑ..පොඩි කාලේ ඉදන්ම ආස සිංදුවක්....ස්තූතියි.....
නන්දා මාලිනියගෙ මං ගොඩාක් ආස සින්දුවක්... මං ආස මේ සින්දුව අහන්න රෑට, නිදාගන්න යන්න ඉස්සෙල්ලා... හරිම සංවේදී බවක් දැනෙනවා...