
සඳ ඔබ මගේ
දුක විමසන දුක් හැන්දෑවේ
ගීතයක් සේ
රෝස යායේ
රෝස කුසුමේ
සිහිනයෙන් සිහිනේ
කෝ කොහේදෝ
මා සොයන්නී
ආදරේ දුන්නේ
හමුවෙමු කවදා හෝ ආයේ
හිනැහෙමු තරහා නෑ වාගේ
මේ සැඳෑවේ කෝ කොහෙදෝ
මා සොයන්නී
<Athula Adhikari>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්‍රශ්නයක් ද?
11 months ago



පුංච් පද පේලි කීපයකින් නිමැවුන අපුරු ගීතයක්..
අද්මයි ඇහුවෙ...හරිම ලස්සනයි...බොහොම ස්තූතියි...
@Dinesh & @පිසාචයා
ඔව් වැඩිපුර අහන්න වෙන්නෙ නැති උනත් ලස්සන සින්දුවක්..අතුලගේ හොඳම සින්දුවක් කියලත් කියන්න පුලුවන්
අතුලගේ මුල්ම කාලේ ගැයුණු හොඳම ගීයක් බොහෝ කාලෙකින් මේ ගිය ඇහුවෙ නෑ. මට හිතෙන විදියට ගිතය ඇතුලත් තැටිය නිකුත් වු අවධියේ නිරන්තරයෙන් මේ ගිය ප්‍රචාරය වුණා අනතුරුව නෑසිගියා.
මතකය අලුත් කළා.
සෞම්‍ය ගුණය පිරුණු අපූරු ගීයක්.