
මට එපා ඔබේ
හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ
දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා..
සිහින ලොවේ මා
අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ
නුඹට කාරි නැත
මගේ දුකට මම
ගී පදවැල් ලීවේ...
මතු දිනයකදී
මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා
අපේ මතකයේ
බිඳුවක් ඔබ හට
තිබුනොත් සෑහෙනවා...
<Shirly Wijyantha>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



හැකිනම් යටින් ගීතය අහන්න සලස්වන්න..
ස්තූතියි මේ වටින උත්සහයට.. :)
දැන් හරි...ස්තූතියි.
තරුණ සේවා සභාවෙ ස්වර්ණමය යුගයෙ බිහිවූ, මම කැමති ගීතයක්...
මේ ගීතයේ සංගීතය නම් ඒදා මං අහපු සංගීතයට වඩා වෙනස්... මං ආස ඒ මුල් ගීතයෙ සංගීතයට...
අපූරුම කොටසක් මාතෘකාවට අරන්