
මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
වැඩිපුර මාත් එක්ක නොවාපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු
ඔබ තවමත් ඇය තමයි
මගෙ හිත හදාපු...
හිතුමතේ පාවෙනා
හිත හැදෙයිලු
ක්ෂිතිජයේ ගෑවිලා මොකටද
දුකයිලු...
පපුවට තුරුලුවී හිඳ හඬාපු
ළං වී තොදොල් බස් මට දොඩාපු
හිත ළඟ හීනෙන් නිදි වරාපු
සිහිනෙක සොඳුරු සුවය මට ගෙනාපු
මට තවමත් සුවඳ දෙයි
මලකින් හමාපු....
<Romesh Sugathapala, Lakshan>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



මම ගොඩාක්ම ආසා කරන සින්දුවක්..නමුත් තරහ වේනන එපා මේ දවස්වල නම් අහන් නැ ඔය සින්දු ..පරණ අතීතය දුක්බර ඉසව්වකට ගෙනියනවා එහෙම වුනොත්..ලස්සනයි මොනව උනත්..
කවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඉස්සර මේ ගිය ආව දවස්වල කිව්වේ "පූ" ගීතය කියලා. හැබැයි ආ වේගයෙන්ම සැඟවී ගිය ගියක්.