
සඳ තරු නිහඬයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා
පියා නුවන් යුග
නිවා හැඟුම් සිත
සැතපෙන්නට
වෙර දරන පැයේ
පාළුව තනිකම
කුටියට අවුදින්
හදවත අවදි කලා....
මවා නුවන් ඔබ
ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන්
ගලා රැයේ..
සෙනෙහෙස හඬවා
මතකය ඉකිබිඳ
හදවත අවදි කලා....
<Amaradewa>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
11 months ago



හ්ම්ම්ම්... හ්ම්ම්ම්....
සෙනෙහෙස හඬවා
මතකය ඉකිබිඳ
හදවත අවදි කලා....
පට්ට
හිත අතීතයට ගියා...