
සිතුම් පැතුම් පොදි ආදරේ
බැඳන් ආවේ
ආයාසයකෙනි
කියන්න බැරි තරමේ
නිලුපුල් දෙනුවන්
දැක ගන්නයි
සුවැඳැල් මුහුළස
සිප ගන්නයි
සුළැඟිල්ලෙන් ගෙන
ලෙළවන්නයි
සිහිළැල් වදනින්
සැනසෙන්නයි..
ලියගොමු වියළි
මල් පරවි
අතු කොළ වැහැරි
බිම වැටිලා
ඔබ ගිය වග
සරණෙක බැඳිලා
කවුද කියයි
මට කොඳුරාලා...
<Milton Mallawarachchi >
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago



මම දැන් ආයෙත් මේ සින්දුව ගත්තා ඕං..
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
මම ආසම සිංදුවක් .