හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..
බිය නොවන් මුලා වී
බලා සිටින්නට අද දින අප දෙස
කන් දෙන්නට කවුදෝ ඉන්නේ
තුරුලතා මුවාවේ ගයන්න
හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..
අකාරුණිකවු ලොව අමතක කර
දෑසින් සෙනෙහස උතුරා යයි
ලිය යහන් තලාවේ නිදන්න
හිරු බිහිරියි..
සඳ ගොළුයි..
තාරකා අන්ධයි..
<Nanda Malini>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

මගේ ප්රියතම සින්දුවක්
රසවත් ගීතයක්