
සිනාසෙන අපිමයි හඬන්නේ
බොළඳ කිරි දරුවන් ලෙසින්
කලල් මැඬ අපිමයි පිපෙන්නේ
සුවඳ සුදු සියපත් වෙසින්
නියඟ ඇවිලෙන අහස නොදනී
දිනෙක මහ වැසි වැටෙනවා
වැටෙන මහ වරුසාව නොදනී
දිනෙක යළි හිරු නැගෙනවා
පිපෙන මල් පරවෙලා ගිළිහෙයි
පලබරින් අතු ඉති නවා
අමාවක ඝන අඳුර පැනයයි
වඩින පුරපස සඳ බලා
<Sunil Edirisinghe>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
