හදවතට සමීප, විඳවන්නෙ නැතිව විඳින්න පුලුවන් මම ආස සින්දු වල Lyrics ටික එකතු කරල බ්ලොග් එකක් හදන්න හිතුන.., මම දන්නව Lyrics තියෙන ගොඩක් Sites තියෙනව, හැබැයි ඒ ගොඩක් ඒවගෙ තියෙන්නෙ Images විදියට, ඉතින් මට හිතුන ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් විදියට text වලින් මේ විදියේ බ්ලොග් එකක් පටන් ගන්න. මම දන්නෙ නැහැ කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියල. හැමෝගෙම අදහස් අහන්න කැමතියි හදවතින්ම....comment එකකුත් දාලම යන්න ආව එකේ...!!! බොහොම ස්තුතියි බ්ලොග් එකට ගොඩ වැදුනට.... SEEJAY
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

http://www.youtube.com/watch?v=YGW3Hf7P044
niysmai...