
එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත්කමට
හැර ගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහයින් සිත අද්දරට
විශ්මිත ගමට අදහන්නට බැහැ තවම
මා හැර දමා නුඹ ගිය මඟ ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදු බැවින
දුක්බර සිතට කීවෙමි නොහඬන ලෙසින
සිටිනා කොදෙව්වක නුඹ සැප විඳීනම්
මවෙතින් ලැබුණු ආදරයත් ලැබේනම්
මතකය නුඹට හිරිහැරයක් නොවේනම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්
<Rohan Shantha Bulegoda>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
