යොවුන් වසන්තයේ
දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවීයනු මැන ඉගිල්ලිලා...
දිලිසෙන කඳුලේ
කිරණින් නැහැවී
සිඟිති ආදර
දූපතක තනි වී
ගංඟාවක් සේ
ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී..
හසරැලි ගවසා
තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ
රෑ ඇවිලෙනු මැන අහස් ගඟේ
දියඹ දිගේ...
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago

Please correct:
1. රෑන් මුදාගෙන පාවී
2. කිරණින් නෑවී
3. රෑ ඇවිලෙනු මැන
බොහොම ස්තූතියි
අනේ පුළුවන් නම් මෙතැනට අළුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නකෝ. මේක අයින් කරලනෙ. :(
ඔන්න ඒකත් හැදුව.. ක්ෂනික ප්රතිචාර..:D
අනේ කොච්චර හොඳද. හොඳ ළමයෙක්නෙ. :D
මේ වීඩියෝ එක බලනකොට මේ වගේ සැහැල්ලුවෙන් හිටිය අතීතය මතක් වුනා. මං හරි ආසයි අමරසිරි කලංසූරිය, විමල් කුමාර් ද කොස්තා හෙම රඟපාන චිත්රපටි බලන්න. එයාල රඟපාන්නෙ පුදුම සැහැල්ලුවකින්නෙ.