සඳේ ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැගුනේ..
සිතේ දුක හිරු නිවා දැම්මේ
නැතුවද ඔබ දන්නේ..
ගිනි හිරු පායා
සොමි සඳ බැසලා
මගෙ ලොව
එළිය වෙලා
ඔබ තරු වට කර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදා වැළපෙන මා හට
ඔබගෙන් කිමද පලේ
සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතකැයි කියන්න බෑ
හිරු මා දැවුවත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
