ඔබ ගියත් යන්න වෙන්නේ
ඔබ අයත් මටයි චලනී
කුළුඳුලේ රහස් කීවේ මටමයි
නොඉඳුලේ තිලිණ දුන්නෙත් මටමයි...
මට හිතාගන්න බැහැ
ඔබෙ හද රඟන රැඟුම්
නොමයන් හිතුවක්කාර ගමන්
කිම, සිත අවුලේ හද තැවුලේ
කුලඟන සිරිත බිඳේ...
මට වළක්වන්න බැහැ
ඔය යන ගමන් බිමන්
නොමයන් ඔය පවුකාර ගමන්
හිස් අතිනි ප්‍රියේ ඔබ යන්නේ
කුලඟන සිරිත බිඳේ...
<Kithsiri Jayasekara>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
