ඇසට අසුවන මායිමේ
ඹබර සැණකෙලි මල් විලේ
ළසෝලැවු ගිනි ඇවිලුනා නෙත
ඔබ මගෙන් වෙන්වූ දිනේ..
සියපතක් මත විසුල පිණිකැට
සැඩ සුළං වැද සර සරින් හෙට
මගෙන් රිදවුම් දෙවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක
ඔබේ ලවනත සැදුනු මීවිත
මත් කලා මතකයි මගේ සිත...
<Karunarathna Diwulgane>
අමතර පැය භාගයේ පාසල් කාලය විරුද්ධවිය යුතු ප්රශ්නයක් ද?
10 months ago
